මහනුවර මහ නගර සභාව මනාප


මහනුවර මහ නගර සභාවේ මනාප ප්‍රතිඵල එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රිවරු 13 යි 1 එම් රත්වත්තේ 6948 2 එස් දිසානායක 6193 3 ඒ බී දොඩම්වල 5039 4 ජේ ගාමිණිරත්න 3664 5 සරත් විජේසිංහ 3094 6 ආනන්ද සරත් කුමාර 3088 7 සංගීත් රංගනසිරි කුමාර 3068 8 අනුර කුලතුංග 2967 9 එම් නුහුමාන් 2355 10ආර් එල් ධර්මසිරි 2339 11 සංජීව හුලංගමුව 2323 12 සමන්ත පෙරේරා 2149 13 ආනන්ද කුමාර 2035 එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රිවරු 10 1 නෙරංජන් විජේරත්න 5290 2 සුමින්ද වික්‍රමසිංහ 4571 3 රාජා පුෂ්පකුමාර 4545 4 ලලන්ත සංජීව පීරිස් 4192 5 ඉලාහි ආබ්දීන් 3513 6 එස් සිවඥානම් 3512 7 විපුලලාල් රණසිංහ 3036 8 වරුණ ලසන්ත ලියනගේ 2964 9 ආනන්ද සිරිවර්ධන 2107 10 කේෂර සේනානායක 2033 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රීවරු 01 1 එම් ඒ මරික්කාර් 754 මහීන්ද්‍ර රත්වත්තේ මහතා ප‍්‍රතිඵල ප‍්‍රකාශ කිරීමෙන් පසුව