මහනුවර පළමු ප්‍රතිඵලයෙන් අලියා පෙරමුණේ


මහනුවර දිස්ත්‍රික්කයේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය. ඒ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 23, 264 ක් ලබා ජයග්‍රහණය කර ඇත. 

එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 18626කි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 3419ක් ලබාගෙන ඇත.