මහනුවර නිළමෙගෙන් ප්‍රශ්න කරයි


මහනුවර දළදා මාලිගාවේ සිදුවිණැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.