මහනුවර කළුකබා වැඩ නෑ


කෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනම ඝාතනයේ සැකකරුවකුට පෙනී සිටි නීතිඥවරයාට නුගේගොඩ දී පහරදුන් සැබෑ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තැයි විරෝධය පළ කරමින් මහනුවර නීතිඥවරු පිරිසක් අද වැඩ වැරූහ.