මහනුවර සියයට 40ක් ඡන්දය දෙයි


මහනුවර මහනගර සභා ඡන්දයේ දී අද පස්වරු 12.00 පමණ වනවිට සියයට 40ක් පමණ ඡන්දය ප‍්‍රකාශ කැර ඇතැයි සහකාර මැතිවරණ ලේකම් කාර්යලයය කියයි. සාමයට බාධාවන සුළු සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු විට බරතපල සිද්ධි කිසිවක් වාර්තා වී නැති ද පවසයි. ඡයාරූප ජේ.ඒ.එල් ජයසිංහ