( ඉන්දිකා රාමනායක)
කොරෝනා වයිරසය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් පොලිස් මූලස්ථානයේ පවත්වනු ලබන මහජන දිනය හා පොලිස් නිලධාරීන් වෙනුවෙන් පවත්වන සහන දින සති දෙකක කාලයක් නොපැවැත්වීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.