මහචාර්ය ජී.එල් පීරිස් මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු


ඉෂාන් සංජීව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහචාර්ය ජී.එල් පීරිස් මහතා නාරහේන්පිට ඇල්විටිගල මාවතේ ශ්‍රී මහා බෝධි විහාරයට අද (10) ​​ඡන්දය ප්‍රකාශ කිරී​​මට පැමිණියේය. ඒ මහතාගේ බිරිඳද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියාය.