මහඔය - අම්පාර පාරේ ගමන් බෑ


මහා ඔය පිටාර ගැලීමෙන් අම්පාරxමහනුවර මාර්ගයේ 69 හන්දියේ තාවකාලික පාලමක් කැඞීයාම නිසා වාහන ගමනාගමනය ඇනහිටියේය. මේ අතර කොණ්ඩුවටුවන වැව ද පිටාර ගැලීමෙන් අම්පාර නගරයට ද ගංවතුර ගලා ඇත.