මහ වැව් රැසක ජල මට්ටම බහී


ඉහළ ප්‍රදේශවලට වැසි නොලැබීමෙන් ජලාශ රැසක ජල මට්ටම පහත බසිමින් ඇති නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අපදා කළමනාකරණ අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලයි.

ප්‍රධාන වාරිමාර්ගවල ජල ධාරිතාව දැනට  ඇත්තේ  27%ක් පමණ බව ද   ආපදා කළමනාකරණ අමාත්‍යංශය  ප්‍රකාශකයෙක් කීවේය.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය යටතේ ඇති වාරි කළමනාකරණ අංශය මගින් කළමනාකරණය කරනු ලබන මහා වාරිමාර්ග ව්‍යාපාර 54න් රැසකම ජල මට්ටම අඩු වෙමින් ඇති බව ද එම අමාත්‍යංශය පවසයි.

ජලය නොමැතිකම නිසා කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

පහතින් දැක්වෙන්නේ  වාරි කළමනාකරණ අංශය මගින් කළමනාකරණය කරනු ලබන මහා වාරිමාර්ග ව්‍යාපාරවලින් තෝරා ගත් නවයක මේ වන විට ජල මට්ටමයි.

(මෙහි ජල පරිමාව දක්වා ඇත්තේ කියුබික් මීටර මිලියනවලිනි.)

 

ඔක්. 4

ඔක්. 27

නො. 22

දෙසැ. 20

ජන. 13

සේනානායක සමුද්‍රය

392.48

333.04

271.22

197.31

171.76

නාච්චාදූව

14.91

14.47

17.16

14.47

12.02

හුරුලුවැව

27.72

27.51

29.98

19.81

16.08

බසවක්කුලම

0.61

0.56

0.66

0.67

0.63

රාජාංගනය

51.68

48.5

54.14

50.17

47.71

පදවිය

16.63

16.07

19.07

20.18

15.22

තිස්ස වැව

3.16

2.03

3.27

2.5

5.14

ලුණුගම්වෙහෙර

100.1

87.26

93.53

57.25

51.27

ඉඟිනිමිටිය

37.44

36.88

34.16

27.85

23.54

Untitled-1(2) Untitled-2

[caption id="attachment_498897" align="alignnone" width="500"]Huruluwewa [/caption]

හුරුලු වැව

[caption id="attachment_498898" align="alignnone" width="474"]Inginimitiya [/caption]

ඉඟිනිමිටිය

[caption id="attachment_498899" align="alignnone" width="474"]Lunugamwehera [/caption]

ලුණුගම්වෙහෙර

[caption id="attachment_498900" align="alignnone" width="474"]Nachchaduwa [/caption]

නාච්චාදූව

[caption id="attachment_498901" align="alignnone" width="474"]senanayake-samudraya [/caption]

සේනානායක සමුද්‍රය

[caption id="attachment_498902" align="alignnone" width="474"]Tissa-wewa [/caption]

තිස්ස වැව

 imd_map

ඡායාරූප-වසන්ත චන්ද්‍රපාල

1 2 6