මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් කෝටි 400ක් වැය වෙනු ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (27) මැතිවරණ ලේකම්කාර්යාලයේ පැවැති ප්‍රවෘති සාකච්ඡාවකදී පැවැසීය. ඉකුත් ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයට රුපියල් කෝටි 300 ක් වැය වු බව ද කීය.



