මහ මැතිවරණය සැලසුම් කළ පරිදි


පෙර සැලසුම් කළ පරිදි  අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  අද (15) පැවසීය.

සාර්ක් නායකයින්ගේ  විඩීයෝ සමුළුවේදී  ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.  

055