මහ මගදී තුනක් මරුට


අද උදෑසන පහට අවසන් වූ විසිහතර පැයේදී හබරාදුව, මහව සහ කුරුණෑගලදී රිය අනතුරුවලට ලක්වීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.