මහ මග රාජකාරිය කරද්දී මගමරුට බිලි


ගාලුමුවදොරදී රථවාහන හැසිරීමේ රාජකාරියේ යෙදී සිටි කොළඹ නාගරික රථවාහන පොලිසියේ කොස්තාපල්වරයකු බසයකට යටවී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.