මහ පාර මැද මහ පැටලිල්ලක්


පානදුර හොරණ පාරේ රඹුක්කන හංදියේ දී මොටර්සයිකල් දෙකක් ගැටුණේය.

යතුරුපැදිවල සිටි තිදෙනෙක් සුළු තුවාල ලදහ.

එහෙත් ප්‍රශ්නය වූයේ එකට ඇමිණී පැටලී තිබූ යතුරු පැදි දෙක වෙන් කර ගැනීමයි.

ඒ සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදු විය.