එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල දිස්ත්‍රික්කය සඳහා අද උදේ (10) බදුල්ල තේරීම් භාර නිලධාරී නිමල් අබේසිරි මහතා වෙත නාමයෝජනා බාර දුන්නේය.
කණ්ඩායම් නායක නිමල් සිරිපාල සිල්වා, හිටපු ඇමැතිවරුන් වන ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් සෙනවිරත්න මහත්වරු ද එම අවස්ථාවට පැමිණ සිටියහ.

