කැකිරාව ප්‍රාදේශිය සභාවේ උප සභාපති සම්පත් හේරත් කැකිරාව තිබ්බටුවැව විදුහල්පති ලලිත් මධුෂංක ජයසිරිපුර මහතාට පහර දුන්නැයි කියන සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්නැයි තමා උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේ ගුණවර්ධන මහතාට උපදෙස් දුන්බව උතුරුමැද පළාත් මහ ඇමැති එස් එම් චන්ද්‍රෙස්න මහතා කියයි.

