මස්කඩ වසා මහා නාහිමිට ගෞරව දක්වති


අස්ගිරි පාර්ශ්වයේ අපවත් වී වදාළ උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදු කරන අද (12)  දින උන්වහන්සේට ගෞරවය පිණිස අකුරණ නගරයේ සියලූම ගව හා කුකුළු මස් කඩ වසා දමා තිබේ.