මාසයකට පසු යාල වනෝද්‍යානය අද විවෘත විය. යාල සංචාරක බංගලාව ද මාර්ගද අලුත්වැඩියා කර ඇත.සතුන් සඳහා පැවැති තණ බිමිවල ආක්‍රමණකාරී ශාකද ඉවත් කැර තිබේ අද එහි ආදායම රුපියල් දසලක්ෂය ඉක්මවයි.
වාහාන 146 ක්ද අද පැමිණියේය.