මව් ගුණ වන්දනා


(ලක්ෂ්මන් ජයවර්දන වාරියපොළ  සිට ) - සියලු මව්වරුන්ගේ ගුණදම් වෙනුවෙන් මව්ගුණ වන්දනා කවි බන ධර්ම දේශනාවක් සෙනසුරාදා  (05) ලක්ෂ්මන් ජයවර්දන වාරියපොළ බුදු මැදුර අබියසදී සවස 4ට  පැවැත්වේ. මාපිය තොරණක් ද ඉදිකර ඇත.