මවගෙත් දුවගේත් පණ බේරේ


මරා දමන්නට සැළසුම් කළැයි කියන මාසයක් වයසැති බිළිදියකගේ හා ඇගේ මවගේ ජීවිතය බේරා ගැනීමට මිල්ලනිය පොලීසිය සමත් විය.

ඇගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගත් බවත් මේ දෙදෙනා වළ දැමීම සඳහා ගේ වළක් ද කපා තිබු බව පොලීසිය කියයි.