මල්ලෙන් හලෝ පනී


සිංගප්පුරුවේ සිට අනවසරයෙන් ගෙන ආ චීන ජංගම දුරකතන 320ක් ගමන් මල්ලේ සඟවාගෙන ආ බව කියන ශ්‍රී ලාංකිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ලාලිත වීරසිංහ මහතා කියයි. වටිනාකම රුපියල් ලක්ෂ 22ක් බව ගණන් බලා ඇත.