ජුඩ් සමන්ත සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ
වනාතවිල්ලුව ප්‍රදේශයේ ගම්මානයක තම බාල සොහොයුරා අපයෝජනය කළ බව කියන වයස අවුරුදු 17ක සිසුවකු අත් අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.
අපයෝජනයට ලක්වූ බව කියන 10 හැවිරිදි දරුවා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ.
මල්ලී අපයෝජනය කළ අයියා අල්ලයි
Recommended Articles