මල් වෙළෙන්දෝ උපවාසයෙන් දුක කියති


දඹුල්ල පූජා භූමිය ඇතුළේ වෙළෙඳාම් කරන්නවූන්, පාරේ වෙළෙඳුන් ඉවත් කරන්නැයි දින හයකට පෙර වහළ උඩට වී උපවාසයක් ඇරැඹූහ. පාරේ වෙළෙඳාම් කරන්නෝ ද ඊට මීටර 300ක් ඈතින් අද තවත් උපවාසයක් ඇරැඹූහ. ඇතුළේ වෙළෙන්දෝ පනස් දෙදෙනෙක් ද, පාරේ හැට දෙදෙනෙක් ද මල්, හඳුන්කූරූ, කොමඩු ආදිය විකුණති වහළ උඩ උපවාසය පාරේ උපවාසය