මල් කැකුළු ලක්ෂ තුනහමාරක් අකුරට


ලක්ෂ තුනහමාරක් පමණ වන දරුවෝ අද පාසල් අධ්‍යාපනයේ මුල් පියවර අරඹමින් පළමු ශ්‍රේණියට ඇතුලත් කරනු ලැබූහ. පළමු ශ්‍රේණියට ළමුයින් ඇතුලත් කැර ගැනීමේදී බොහෝ පාසල්වල සාධාරණව නීතිය ක්‍රියාත්මක වූ අතර ඇතැම් තැන්වල අසාධාරණ වූ බව මව්පියෝ කියති.

ඡායාරූප - ගාල්ල මහින්ද විද්‍යාලයේ පළමු වසර සඳහා ළමයින් ඇතුලත් කැර ගැනීමේ අවස්ථාව