මල් කැකුළ තැලූ දේශපාලක සොයයි


අකුරැස්සේ පෝරඹ 14 හැවිරිදි දැරියක කෙළෙසී යැයි රජයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු සිවු දෙනකු අද හෙටම අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි. දැනට මුරකරුවෙක් හා කරණවෑමියෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.