මලක මහිම By None // 2011 දෙසැ 17 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බිගෝනියා මල් දස ලක්ෂයකින් පමණ මේ ලස්සන මල් ඇතිරිල්ල බෙල්ජියමේ බුසල්ස්හි ග්රෑන්ඞ් පැලැස්හි නිර්මාණය කැර ඇත. වර්ග මීටර් 300 ක පමණ මේ ඇතිරිල්ලේ ඉතිහාසය 1971 දක්වා ඈතට යයි. පස්, තණ කොළ හෝ කොළ පොතු නොමැතිව මල්වලින් පමණක් මේ මනස්කාන්ත ඇතිරිල්ල නිර්මාණය කැර ඇත්තේ යුරෝපයේ මධ්‍යකාලීන යුගයේ මෝස්තරයක් අනුවය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත