පානදුර තන්නිමුල්ල වටරවුම් පාර හන්දියේ විදුලි පහන් කණුවක ස්විචයක් දැල්වීමට ගිය එක් දරුපියකු විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ අලෙවි නියෝජිතයකු වන තුෂාර අල්විස් නැමත්තෙකි.