කෙසෙල් ගෙඩි කැබැල්ලක් උගුරේ සිරවීමෙන් අටමස් බිළිඳියක මරණයට පත්වූ බව හෝමාගම රෝහල කියයි.
කුඩා කැබැල්ලක් ස්වාසනාලය ඔස්සේ ගමන්කිරීම නිසා හුස්ම ගැනීමට අපහසුවීමෙන් මරණය සිදුවන්නට ඇති බව හෝමාගම රෝහලේ වෛද්‍ය අධීකාරී ප‍්‍රදිප් රත්නසේකර මහතා පවසයි.