හාස්‍යයම නාට්‍ය ශිල්පිනියක වූ මර්සි එදිරිසිංහ මහත්මිය මියගියාය. ඇය වරකාපොළ අඹේපුස්සේ පදිංචිව සිටියාය. ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක හා සැමුවෙල් රොඩ්‍රිගු සමග උපහාස නාට්‍ය රංගනයෙන් බෙහෙවින් ජනප්‍රිය වූ ඇය කලා දිවිය ඇරඹුවේ 1964 නවක ගීත මඬල වැඩසටහනෙනි.