කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පස් දෙනා අතර කැලණියේ ශ්‍රීලනිප සංවිධායක හා මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු ලේකම් බව කියන සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත්, සම්බන්ධීකරණ ලේකම් බව කියන සමන් නිශාමන් ද සිටින බව පොලීසිය කියයි.
සෝමරත්න කුමාර පෙරේරා හා ඔහුගේ පුත් රංගන කුමාර පෙරේරා හෙවත් රංග ද අත්අඩංගුවට ගත් බවත්, ඊට අමතරව චතුරංග වීරසේකර නම් පුද්ගලයා ද අත්අඩංගුවේ පසුවන බවත් පොලීසිය කියයි.

