මහව කාර්යාල දුම්රියේ රියදුරුට පහර දුන් බව කියන දුම්රිය මගින් දෙදෙනකුට අද පෙරවරුවේ දී මරදාන දුම්රිය ස්ථානයේදී කිසියම් පිරිසක් විසින් පහර දී ඇතැයි මරදාන පොලීසිය කියයි.