කොළඹ මරදාන ඩීන්ස් පාර ඇතුළු ඒ අවට ඇති ආහාර පාන අවන්හල්හි සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කොළඹ මහ නගර සභා සෞඛ්‍ය පරීක්ෂකවරු අද හදිසි වැටලීමක් කළහ.
නුසුදුසු අයුරින් ආහාර පාන ගබඩා කර තිබීම, අපිරිසිදු ආහාර විකිණීමට තබා තිබීම හේතුවෙන් වෙළෙඳසල් හිමියන් කීප දෙනකුටම මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නීතිය ක්‍රියාත්මක කළහ.