මරදානේ රැස්වීම කඩාකප්පල් වෙයි


යුද්ධයේ දී අවතැන්වූවන් හා අතුරුදන්වූවන් ගැන මරදානේ දී විදේශිකයකුගේ ද සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකට බලයෙන් ඇතුළු වූ බව කියන පිරිසක් ද, සාකච්ඡාවට කැඳවූ පිරිස ද මරදාන පොලිසියට ගොස් සිටිති.

මේ අතර එම පිරිස අතර භික්ෂූන්  කීප නමක් ද සිටින බව දැනගන්නට ඇත.