සුජිත් හේවාජුලිගේ
මරණ දණ්ඩනයට ලක්ව හිරගෙවල්වල හිඳිමින් දරුණු අපරාධ මෙහෙයවන පුද්ගලයන්ට ඒ දඬුවම ක්‍රියාත්මක කිරීම සාධරණ යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසුහ.
අගරදගුරුතුමන් මේ බව පැවසුවේ කොළඹ රදගුරු නිවසේ අද (12)පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවකදීය.
සිරගෙවල්වල හිඳිමින් මෙවැනි අපරාධ කිරීමට ඉඩදෙන නිලධාරීන් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතු බව උන්වහන්සේ කීහ.
(ඡායාරූපය හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා )