මරණ දඩුවම ගෙන්න උදව් දෙයි


ළමා අපචාර සිදු කරන්නන්  හට  එල්ලුම් ගස නියම කළ යුතු බවත් මරණිය දණ්ඩනය ගෙනෙන පනත පාර්ලිමේන්තුවේදී  සම්මත කර  ගැනීම සඳහා  සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරිම සඳහා  විශේෂ වැඩපිළිවෙළක් ඇරඹීමට කටයුතු කරන බවත් ඖෂධ හා අන්තරාදායක පාලක මණ්ඩලයේ සභාපති  වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේය.

ළමා අපචාර  ගණන ඉහළ යෑමට  හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය  භාවිතය නමුත්  මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන්ට ද ක්‍රියාත්මක කරන දඩුවම් ළිහිල් නොකරන ලෙස සමරසිංහ මහතා  කීවේය.