මරණ අටයි 12ක් අතුරුදන් By None // 2011 නොවැ 25 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දකුණු පළාතේ චණ්ඩ මාරුතයෙන් අඩු ගණනේ අට දෙනකු මිය ගොස් ධීවරයන් දොළොස් දෙනකු අතුරුදන් වී ඇතැයි පොලිසිය හා සහන සේවකයෝ කියති. මුහුදු ගිය ප‍්‍රමාණය කොතෙක්දැයි නොදන්නා බවත් බෝට්ටු පහක් මුහුද මැදදී කැඞී වැනැසී ඇති බවත් වාර්තාවේ. මාතර හා ගාල්ලේ ගොඩනැගිලි 700කට අධික ප‍්‍රමාණයකට හානි සිදුවී ඇත. තුවාල ලැබුවන්ගේ ගණන සියයකට ආසන්නය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත