මයිකල් ක්ලාක් - 3 වන එක් දින තරගය පරාජය වීමෙන් පසු


‘අවංකවම මහ අවාසනාවන්ත දවසක්. අපේ පන්දුවට පහරදීම ඉතාමත්දුර්වලයි. නිදහසට කියන්න කිසිම කාරණාවක්නෑ ...... අපි දවස් දෙකකින් දක්‍ෂතා වර්ධනය කර ගත යුතුයි.. ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉතාමත් දැඩි විශ්වාසනීයත්වයකින් සිටින නිසා ඉතිරි තරග දෙක අපිට ගොඩාක් දුෂ්කර වෙයි’

මයිකල් ක්ලාක් - 3 වන එක් දින තරගය පරාජය වීමෙන් පසු