සීදුව දුම්රිය හරස් මාර්ගය ළඟදී කැලණිය හිටපු ප්‍රාදේශීය සභාපති හා සන්ධාන අපේක්ෂක ප්‍රසන්න රණවීරගේ කැබ් රථයක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මනාප අංක හා රුව මුද්‍රිත පෝස්ටර් හා කටවුට් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ප්‍රසන්න රණවීරගේ නම හා මනාප අංකද රුවද මුද්‍රිත ලේබල් ඇලවූ සිවුරු 7ක්ද එහි තිබී සොයාගෙන ඇත.

