මනාප අංක එන්නේ ගුරුදා


මහ මැතිවරණයේ අපේක්ෂකයන්ගේ මනාප අංක බ්‍රහස්පතින්දා (16) දවල් 12.00 ට පෙර ලබාදෙන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.