මන්නාරමේ කකුළුවෝ රට සල්ලි අදිති By None // 2011 දෙසැ 08 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තිස් වසරක් තිස්සේ මුහුදු කොටි බළකායේ බළකොටුවක් වූ මන්නාරමේ විඩුතල්තිවු හා ඉලූප්පකඩෙයි අද මුහුදු කකුළුවන්ගෙන් රට සල්ලි උපයන ප්‍රධාන මධ්‍යස්ථානයක් වී ඇත. කිලෝව රුපියල් 400 බැගින් ධීවරයන්ගෙන් මිලට ගන්නා කකුළුවන් ඇමෙරිකාවට යැවෙයි. ධීවරයෝ 165 දෙනෙක් ද කාන්තාවෝ තිස් දෙනෙක් පමණ ද මේ කර්මාන්තයට සම්බන්ධ වී සිටිති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත