(සිතුම් චතුරංග සහ තරිඳු ජයවර්ධන)
මන්නාරම සමූහ මිනීවලේ කාබන් කාල නිර්ණය වාර්තාව එහි ප්‍රධාන විමර්ශකයා වන අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි ඩේටා ඇනලටික් ආයතනය මගින් එම වාර්තාව එවා තිබිණි.
එය අද දහවල් වන විට මාධ්‍ය වෙත මුදාහරිනු ඇතැයි බලාපොරොත්තු වේ.

