පනාගොඩ ලේල්න්ඩ් පාරේ ඇතිවූ ආරවුලක දී සංචාරක මග පෙන්වන්නකුට මන්නයකින් පහර දී තුවාල සිදුකළැයි සැකපිට හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සොයන බව අතුරුගිරිය පොලිසිය පවසයි. තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.