මන්ත‍්‍රී සංගරපිල්ලේ මියයයි
යාපන දිසාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන සිවදාසන් සංගරපිල්ලේ මහතා (77) යාපනයේ දී අභාවප‍්‍රාප්ත විය. ඔහු ඊළාම් මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකි. 1964 දී එන්. ෂන්මුගදාසන් මහතාගේ කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයෙක් ද විය.

