(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනා මසකට ලීටර් 5 කින් අඩු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය කතාව කථාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ම විමධ්‍යගත අරමුදල රුපියල් මිලියන 5 කින් වැඩි කරන බවද මුදල් අමාත්‍යවරයා කීය.

