මන්ත්‍රීලාට පිස්තෝල දෙන්නේ මෙහෙමයි


(සුජිත් හේවාජුලිගේ)

ඉල්ලීම් කර ඇති විපක්ෂ මන්ත්‍රීවරුන්ට  අපරාධ විශ්ලේෂණ වාර්තා පරික්ෂා කිරීමෙන් අනතුරුව පිස්තෝල ලබාදීමට කටයුතු කරන බව   පොලීසිය පවසයි.

අදාළ අපරාධ විශ්ලේෂණ වාර්තා අධ්‍යයනය කරමින් සිටින බව  පැවැසේ .

ආරක්ෂාව සඳහා පිස්තෝල දෙන්නැයි ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් 20කට අධික පිරිසක් පාර්ලිමේන්තු මහලේකම්වරියට ලිපි භාරදී  අැත

එ් අනුව එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කර අැත

 කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු තම ආරක්ෂාව සඳහා ගිනි අවි ලබාදෙන්නැයි ඉල්ලීමක් කර  නැතැයි වාර්තා වේ