මන්ත්‍රීන්ට ඌව සභාව එපා වෙලා?


ඌව පළාත් සභාවේ මන්ත්‍රීන් 34 දෙනාගෙන් අද රැස්වීමට පැමිණියේ සභාපති ඒ එන් බුද්ධදාස මහතා සමඟ මන්ත්‍රීන් නව දෙනෙකි.

මිනිත්තු තුනක් පමණ පැවැති රැස්වීම පෙරවරු 11 දක්වා කල් දැමිණි.

ඌව පළාත් සභාවට මහ ඇමැතිවරයෙක් ද නැත. හිටපු මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා දැන් කැබිනට් ඇමැතිවරයෙකි.