පොදු ගිණුම් කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස යළිත් ඒකමතිකව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත්කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා විසින් අලගියවන්න මහතාගේ නම යෝජනා කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් අනුමත කරන ලදී.
(28535)

