අධිබලැති විදුලි රැහැන් අදින මාර්ගයක කොස් ගස් කැපීමේ ප්‍රශ්නයක් ගැන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් විජේසිංහ මහතා සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනකු පහර දුන් බව මාවතගම අඹකොටේ ග්‍රාම නිලධරයා පොලීසියට පැමිණිලි කැර ඇත.
මන්ත්‍රීගේ ප්‍රකාශ සටහන් කැර ගැනීමටත් ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමටත් නියමිතය.ග්‍රාම නිලධාරයා රෝහල් ගත වී සිටී.

