මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ඉල්ලා අස්වෙයි


මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දුන්නේය.