මධ්‍යම අධිවේගීයේ අනතුරින් දෙන්නෙක් මරුට


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම මදුරුපිටිය ප්‍රදේශයේදී අද(03)  අලුයම කිරි බවුසරයක් හා ලොරියක් එකට ගැටී සිදු අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 

අනතුරට ලක්වූ වාහන දෙකම අධිවේගී මාර්ගයෙන් පිටත වෙල්යයට ඇද වැටී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි